Tuesday, March 1, 2011

පන්දුවෙන් පන්දුවට....



දිව ඇවිත් 
වැරයොදා
දමා ගසන පන්දුවට
හිතක් පපුවක් නැතිව
පිති පහර වැදෙද්දී
ඇදී යන නියායෙන්ම 
පිටියට ඉහලින්
ඇදී යාවි
විදුලි වේගයෙන්
ඇග පතට නොදැනීම
බඩු මිල.........

Tuesday, February 1, 2011

තවත් යුද්ධයක පෙරනිමිති

ඔන්න ආයුබොවන්ඩ තවත් යුද්ධයක් පටන් ගන්න ළග ලකුණු පෙන්නනව
ආයෙ දෙකක් නෑ දහ පාලොස් දෙනෙක් වත් මකබෑ වේවි එකෙන්ම
මොකද
කසිය කාරයොයි. කල් පොඩ්ඩොයි සේරම එනවනෙ කතිර යුද්දෙට.....

Saturday, January 1, 2011

සුබ අළුත් අවුරුද්දක් ෙව්වා

උදා වූ 2011 අළුත්ම අළුත් අවුරුද්ද කිරිෙයන් පැණිෙයන් උතුරන සුබම සුබ ඒකක් ෙව්වා කියල ප්‍රාර්ථනා කළා ඔං........

Sunday, December 19, 2010

තවත් නත්තලක්

ඔන්න ඉතිං තවත් නත්තලක් අත ලගටම ඇවිල්ල ඕං.
ආයෙ දෙකක් නෑ මේ පාරත් සරුවටම තියේවි කියල රණේට හිතෙනව. වෙන කාටවත් නෙමෙයි ආය........
උණු කරල පෙරල දෙන අයට.
උණු කරල පෙරල දෙන එක ඇගට ගුණයි කියන එක එහෙම පටල ගන්නව එහෙම නෙවෙයි
මේ කිව්වෙ සුදුව ගැන........
අපේ අය කොහොමටත් .............. තිත කියනවනෙ.

Friday, August 13, 2010

රණේ ගේ කොළම: අනේ මන්ද බොලං - බස්ස යි කොස්සයි උකුස්සයි........

රණේ ගේ කොළම: අනේ මන්ද බොලං - බස්ස යි කොස්සයි උකුස්සයි........: "මේක ඉතිං අත කහනවට කොටන එකක් එහෙම නෙවෙයි ඕං. මේක රණේගෙ පුංච් ඔලුවට බරක් නිසයි කොටන්නෙ රණේ විස්සවිජ්ජාලෙ ඉන්න නිසා නොයෙක් වර්ග වල සත්තු එහෙම ම..."

අනේ මන්ද බොලං - බස්ස යි කොස්සයි උකුස්සයි........

මේක ඉතිං අත කහනවට කොටන එකක් එහෙම නෙවෙයි ඕං.
මේක රණේගෙ පුංච් ඔලුවට බරක් නිසයි කොටන්නෙ
රණේ විස්සවිජ්ජාලෙ ඉන්න නිසා නොයෙක් වර්ග වල සත්තු එහෙම මුනගැහෙන‍ව.
කොටින්ම කාරණාවට බහිමුකො ආයෙ වටේ යන්නෙ අහවල් එකටැයි නේද?

කතන්දරේ සත්තු තුන්දෙනෙක් ගැන
1 බස්සා - නිශාචර පක්ෂියෙක්

2 කොස්සා- පුංචි මාලුවෙක්

3 උකුස්සා - හොදට ඇහැ පේන පක්ෂියෙක්

අපේ සිංහල භාෂාව ඉතින් හෙන‍ට දියුණු භාෂාවක් නෙව
ඉතින් ඔය සත්තුන්ටත් ගොඩ බිම වෙසෙන නෑයො ඉන්නව ආයිබොවන්ඩ

මේ ළගකදි රණේට ආරංචි උනා නෙව රණේගෙ ගම පැත්තෙ ඉස්පිරිතාලෙතදි සිස්සයෙක් මැරුණ කියල
ඉතින් මේ  මරණෙට වග කියන්න ඹ්න බස්සෙක් කියල කොස්සො කියන්න ගත්ත
බස්ස නෙවෙයි කොස්සෙක් කියල ගොඩක් වර්ග වල සත්තු කියන්න ගත්ත
දැන් මාර අවුල
ඇත්තටම කවුද?
තීරණය දෙන්න හොදම කෙනා උකුස්සා කියලයි රණේ හිතන්නෙ
මොකද ඉතින් හොදට ඇහැ පේන ඉහලින්ම ඉන්න සතා නෙව.

රණේ බලා ගෙන ඉන්නව උකුස්සගෙ තීරණේ ගැන
ඒත් ඉතින් මැරුණු හාදයා ආයේ එන්නෙ නැ
ඒකයි කණගාටුව
-රණේ-

Thursday, August 12, 2010

අනේ මන්ද බොලං !



අනේ මන්ද බොලං 
මේ කුෂානයා මොකක්ද එකක් පටංගෙන
බ්ලොග් එකක් කියල

ඔන්න ඉතිං ම‍ටත් උණක් හැදීගෙන එනව වගේ
මට මෙව්ව පුළුවන්ද මන්ද

පුලුවං කියල හිතුනොත්
උත්සාහ කරල බලතහැකියි ඕං