Tuesday, March 1, 2011

පන්දුවෙන් පන්දුවට....



දිව ඇවිත් 
වැරයොදා
දමා ගසන පන්දුවට
හිතක් පපුවක් නැතිව
පිති පහර වැදෙද්දී
ඇදී යන නියායෙන්ම 
පිටියට ඉහලින්
ඇදී යාවි
විදුලි වේගයෙන්
ඇග පතට නොදැනීම
බඩු මිල.........

No comments:

Post a Comment