Tuesday, March 1, 2011

පන්දුවෙන් පන්දුවට....



දිව ඇවිත් 
වැරයොදා
දමා ගසන පන්දුවට
හිතක් පපුවක් නැතිව
පිති පහර වැදෙද්දී
ඇදී යන නියායෙන්ම 
පිටියට ඉහලින්
ඇදී යාවි
විදුලි වේගයෙන්
ඇග පතට නොදැනීම
බඩු මිල.........

Tuesday, February 1, 2011

තවත් යුද්ධයක පෙරනිමිති

ඔන්න ආයුබොවන්ඩ තවත් යුද්ධයක් පටන් ගන්න ළග ලකුණු පෙන්නනව
ආයෙ දෙකක් නෑ දහ පාලොස් දෙනෙක් වත් මකබෑ වේවි එකෙන්ම
මොකද
කසිය කාරයොයි. කල් පොඩ්ඩොයි සේරම එනවනෙ කතිර යුද්දෙට.....

Saturday, January 1, 2011

සුබ අළුත් අවුරුද්දක් ෙව්වා

උදා වූ 2011 අළුත්ම අළුත් අවුරුද්ද කිරිෙයන් පැණිෙයන් උතුරන සුබම සුබ ඒකක් ෙව්වා කියල ප්‍රාර්ථනා කළා ඔං........