Sunday, December 19, 2010

තවත් නත්තලක්

ඔන්න ඉතිං තවත් නත්තලක් අත ලගටම ඇවිල්ල ඕං.
ආයෙ දෙකක් නෑ මේ පාරත් සරුවටම තියේවි කියල රණේට හිතෙනව. වෙන කාටවත් නෙමෙයි ආය........
උණු කරල පෙරල දෙන අයට.
උණු කරල පෙරල දෙන එක ඇගට ගුණයි කියන එක එහෙම පටල ගන්නව එහෙම නෙවෙයි
මේ කිව්වෙ සුදුව ගැන........
අපේ අය කොහොමටත් .............. තිත කියනවනෙ.